IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මුලතිව්හි දුෂ්කර පාසල් සිසුන්ට පාපැදි

 (රොමේෂ් මධුෂංඛ)
මුලතිව් දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසල් හා දුෂ්කර ගම්මානයන්හි තොරාගත් අඩු ආදායම්ලාභී පවුල්හි අධ්‍යාපනය හදාරන දරුදැරියන් 100 දෙනෙකුට පාපැදි බෙදා දීමේ උත්සවයක් අද (25) මුලතිව්හි පැවත්වුණී.

උතුරු පලාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ පලාත්සභා මන්ත්‍රී ටී.රවිකරන් මහතාගේ මැදිහත් වීම මත දෙස් විදෙස් ධානපතියන්ගේ මුදල් ප්‍රතිපාදන අනුව  ටී.රවිකරන් මහතාගේ මුලතිව් දිස්ත්‍රීක් කාර්යාලයේදී මෙම පාපැදි බෙදා දීම සිදු කළේය.



අදහස් (0)

මුලතිව්හි දුෂ්කර පාසල් සිසුන්ට පාපැදි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 406 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 566 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 233 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site