
(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද උදැසන සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට බස් නැවතුම්පොලට පිවිසෙන මාර්ගය ගිලා බැසිමට පටන් ගැනීම නිසා එම මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු තාවකාලිකව තහනම් කළ බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
ගිනිගත්හේන නගරයේ පොලිසිය ඉදිරිපිට මාර්ගය මිට පෙර අවස්ථා කිහිපයකදි ගිලා බැසිමට ලක් වු නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සිමා කර තිබු අතර, එම ගිලා බැසිම හේතුවෙන් ඇති වි තිබු ඉරි තැලිම් පවතින වර්ෂාවත් සමග විශාල වෙමින් පවතින නිසා එම මාර්ගයේ වාහන ගමනා ගමනය නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්ගේ නිර්දේශ මත තාවකාලිකව නතර කිරිමට පියවර ගත් බවයි ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.
2025 දෙසැම්බර් මස 04
272
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
407
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගිනිගත්හේන බස් නැවතුම්පොළ පාර වහයි