IMG-LOGO

ෆේස්බුක් සාදයකට ගිය 16ක් අල්ලයි

(සංජය මදුශාන්)
 

හබරණ ප්‍රදෙශයේ පවත්වාගෙන ගිය ‍‍ෆේස්බුක් මත්පැන් සාදයක් වටලා කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු අද(22) අලුයම අත් අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හබරණ පොලීසිය කියයි.
 
හරබණ වැව් ඉස්මත්තේ පිහිටි ලැගුම් හලක ඉකුත් දා රාත්‍රියේදී මෙම ‍‍මත්පැන් සාදය පවත්වාගෙන ගොස් ඇති අතර අද අලුයම වනතෙක් මෙම සාදය පවත්වාගෙන ගොස් ඇති බව හබරණ පොලිසිය පවසයි.
 
අත් අඩංගුවට ගත් අය අතර 29 හැවිරිදි, කුරුණැගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද වන අතර අනෙකුත් පිරිමි පුද්ගලයින් 16 දෙනා හබරණ,කැකිරාව,ත්‍රිකුණාමලය, මාතර හා කුරැණැගල පදිංචි අවුරැදු 22-28 අතර අයය.



අදහස් (0)

ෆේස්බුක් සාදයකට ගිය 16ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 653 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 778 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site