(ඔගස්ටින් ප්‍රනාන්දු)
ධීවර දෙපාර්තමේන්තුව විසින් මහවැව නගරයෙහි පවත්වා ගෙන යනු ලබන හලාවත සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය යළි දන්වන තෙක් තාවකාලිකව වසා දමා ඇති බව නියෝජ්‍ය ධීවර අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා පවසයි.
බහු දින ධීවර යාත්‍රාවකින් ඈත මුහුදෙහි මසුන් මැරීමට ගොස් සිටිය දි රෝගි වී ආපසු ගෙන්වා ගෙන රාගම රෝහලට ඇතුළු කර සිටි අඹකදවිල ධීවර කාර්මිකයා කොරෝනා ආසාදිතයකු වශයෙන් සෞඛ්‍ය අංශ විසින් හඳුනාගැනීමෙන් පසු කළ විමර්ශනවල දි එකී ධීවරයා මහවැව ධීවර කාර්යාලය වෙත ද පැමිණ යම් යම් රාජකාරි කරවා ගෙන ගොස් ඇති බව අනාවරණය කරගෙන ඇත. ඒ අනුව සෞඛ්‍ය අංශවල නියෝගය අනුව මෙම කාර්යාලය වසා නිලධාරින් ස්වයං නිරෝදායනයට ලක් කිරීමට තීරණය ගත් බව නියෝජ්‍ය ධීවර අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා කියයි.
කාර්යාලය වසා දැමු අතර එහි කාර්ය මණ්ඩලය තම තමන්ගේ නිවෙස්වල රැඳී සිටිමින් ස්වයං නිරෝධානයකට යොමු කර ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හලාවත සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වහයි