IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හලාවත වැල්ල ධීවර ගම්මානයේ අගුලු අරී

( ඔගස්ටින් ප්‍රනාන්දු) 


කොවිඩ් 19 වසංගතය පැතිරිම පාලනය කිරිම පිණිස අගුළු දැමු හලාවත වැල්ල ධීවර ගම්මානය විවෘත  කිරිමට සෞඛ්‍ය අංශ අද ( 15 ) අවසර දුන් බව හලාවත නගර සභාව කියයි.

මේ අනුව එම ගම්මානයේ ග්‍රාම නිලධාරි වසම් හතරක ජීවත් වන පවුල් තුන් දහසකට අධික ප්‍රමාණයක සාමාජික සාමාජිකාවන්ට තම ගම් පළාත් වලින් පිටතට සංචරණය වීමට අවසර ලැබේ.

පසුගිය 26 වන දින කොරෝනා රෝගින් කිහිප දෙනෙකු සොයා ගත් නිසා මෙම ගම්මාන අගුළු දැමීමට පියවර ගත් අතර මේ නිසා එම ප්‍රෙද්ශයේ ජනතාව විවිධ ගැටළුවලට මුහුණ දුන් බව මාධ්‍ය මගින් පවා පෙන්වා දි තිබුණි. 



අදහස් (0)

හලාවත වැල්ල ධීවර ගම්මානයේ අගුලු අරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site