(ඩී.කේ.රත්න )
හාලිඇල උඩුවර හතේ කණුව ප‍්‍රදේශයේ පිහිටි ශ‍්‍රී සිව සුබ‍්‍රමනියම් ස්වාමි කෝවිලේ ගණදෙවි පිළිරුව අද (27) අලූයම කිසියම් පිරිසක් විසින් සොරා ගෙන ගොස් ඇතයි හාලිඇල පොලීසිය පවසයි.
පැමිණි සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කෝවිලේ තිබූ ගණදෙවි පිළිරුව සොරා ගෙන රැගෙන යන අයුරු කෝවිලේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවක පටිගත වී ඇතැයි පොලීසිය කියයි.
හාලිඇල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රියන්ත චන්ද්‍රසේකර මහතාගේ උපදෙස් පරිදි හාලිඇල පොලීසීයේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදුකරති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හාලිඇල කෝවිලක ගණදෙවි පිළිරුව සොරකම් කරලා