IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හෙරොයින් සමඟ කාන්තාවන් දෙදෙනකු ඇතුළු 5 ක් අත්අඩංගුවට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

රුපියල් එක්කෝටි විසි පන් ලක්ෂයක් වටිනා හෙරොයින් කිලෝවක්  සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු (30) අලුයම අත් අඩංගුවට ගත් බව  මහරගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවටගත් පිරිස අතර   මහරගම අපේක්ෂා රෝහලේ සුළු සේවකයෙකු ද වන බව පොලිසිය කියයි .


පොලිසියට ලද තොරතුරක් අනුව 30 දා අලුයම මහරගම අපෙක්ෂා රෝහල අසල  සිදුකළ වැටලීමකදී සැකකරුවකු අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමෙදී ජාවාරමට සම්බන්ධ තවත් සිව්දෙනෙකු  අත්අඩංගුවට ගැනීමට හැකි වූ  බව පොලිසිය කියයි .

මොවුන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක නිරතව සි සිටි කල්ලියක් බවද පොලිසිය කියයි .
 



අදහස් (0)

හෙරොයින් සමඟ කාන්තාවන් දෙදෙනකු ඇතුළු 5 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 144 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site