( කේෂර ගුණතිලක)
වැල්ලවාය,හිවල්කඳුර ප්‍රදේශයේදී වැල්ලවාය පොලීසිය මඟින් කළ වැටලීමකදී නීති විරෝධී ලෙස තේක්ක දැව ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් එහි රියදුරු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දැව තොගය හිවල්කඳුර ප්‍රදේශයේ සිට වැල්ලවාය ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිට ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු හිවල්කඳුර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම දැව තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හොරෙන් තේක්ක දැව ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට