IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හොරෙන් ගෙනා මත්පැන් බෝතල් 84ක් සමඟ අයෙක් දැලේ

(ඉන්දිකා රාමනායක)

තීරුබදු නොමැතිව නීති විරෝධී ලෙස නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් තිබූ විදේශ මත්පැන් බෝතල් 84 ක් සමග පුද්ගලයෙකු කදාන ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

විශේෂ කාර්ය බලකාය බලකායට ලැබුණු තොරතුරකට අනුව කඳාන දුම්රියපොළ පාරේ නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවස තුළ තිබේ මෙම මත්පැන් බෝතල් තොගය අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු සහ මත්පැන් බෝතල් වැඩිදුර පරීක්ෂණ සඳහා කඳාන පොලිසියට ඉදිරිපත් කර ඇත.

 



අදහස් (0)

හොරෙන් ගෙනා මත්පැන් බෝතල් 84ක් සමඟ අයෙක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site