IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හිඟුරක්ගොඩ කාන්තාවෝ පාරට බසිති

(ඩබ්ලිව්. ඒ. පියතිලක)

බඩු මිල, පොහොර අර්බුදය සහ ජිවන වියදම ඉහළ යැමට විසදුම් ඉල්ලා හිගුරක්ගොඩ නගරයෙදි කාන්තාවෝ පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වුහ.

එහිදි විරෝධතාකරුවෝ "බඩු මිල වහා අඩු කර ජනතාවට සහන ලබා දෙනු " රුපියල් කෝටි විසිදහසක තෙල් මිල පාලන අරමුදලට සිදු වූ දේ රටට හෙළිකරනු, බොරු කතා එපා බඩු මිල අඩු කරනු , ජනතාව කබලෙන් ලිපට වහා බඩු මිල අඩු කරනු, යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් කාන්තාවන් පැය දෙකක පමණ කාලයක් විරෝධතාවයේ නියැලුණහ.‍

බඩු මිළ ඉහළ යැම නිසා වැඩියෙන් අපහසුතාවයට පත්ව සිටින්නේ කාන්තාවන් බැවින් වහාම ආණ්ඩුව ඉදිරිපත් වී විසදුම් ලබා දෙන ලෙස විරෝධතාකරුවෝ ඉල්ලා සිටිහ.

මේ ප්‍රදේශයේ කාන්තාවන් 50ක පමණ පිරිසක් සහභාගි වි සිටිහ.

 



අදහස් (0)

හිඟුරක්ගොඩ කාන්තාවෝ පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 698 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site