IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හික්කඩුව සතිපොලේ උද්ඝෝෂණයක්

(එම්.සුසිල් ප්‍රියන්ත සහ රවී ලියනගේ)

කොරෝනා මර්දන එන්නත්කරණයේ ප්‍රමුඛත්වය තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා අද (18) උදේ හික්කඩුව සතිපොළ වෙලෙන්දෝ සති පොළේදීම උද්ඝෝෂණයක නිරතවූහ.

කොරෝනා පොකුරු මතුවීමේ තෝතැන්නක්වී ඇති සති පොලෙන් කොරෝනා ව්‍යසනය තුරන් කිරීමට නම් සති පොළ වෙලෙන්දන්ටද ප්‍රමුඛත්වය ලබාදී කොරෝනා මර්දන එන්නත ලබාදෙන ලෙස උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.

 ඔවුහු සිය වෙළදාමෙන් මොහොතකට මිදී තමන්ට එන්නත් ලබාදෙන ලෙස දැක්වෙන දැන්වීම් පුවරු ඔසවාගෙන උද්ඝෝෂණයේ යෙදී සිටි අතර ඉන් අනතුරුව තමන් වෙළදාමේ යෙදෙන පොළ කුටියේ එම දැන්වීම් පුවරු සවිකර වෙළදාමේ නිරත වූහ.

 



අදහස් (0)

හික්කඩුව සතිපොලේ උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 698 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site