(අයි ආර් ඉන්දික)
නිදානයක් ගන්නට සුදානම් වු පුද්ගලයින් තිදෙනකු නිදානය හෑරිමට යොදාගත් උපකරණ හා පුජා භාන්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව ඌව කුඩාඔය පොලිසියකියයි.
නිවස පිටුපස කන්දේ නිධානයක් ඇති බවට තම පියා හිනෙන් කියු බව අත්අඩංගුවට ගත් සැකකුරවන් පොලිසිය කියා ඇත.
හඳපානාගල හා මහආරගම ප්‍රදේශවල 18,25,30 වයස්වල පසුවන්නන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd