IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සුවසැරිය අනතුරක

(තිලකරත්න දිසානායක)

හදිසි රෝගියකු රැගෙන ඒම සදහා ධාවන වූ සුව සැරිය ගිලන්රථයක් අද උදෑසන ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී අනතුර ලක් වී කොළඹ නුවර මාර්ගය හරහා පෙරළී ගියේය.

තැවැති සුළු වර්ෂව  ගිලන් රථය ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරින් කිසිවකුටත් අනතුරක් සිදුව නැති බවත් පොලිසිය කියයි

යක්කල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සිතාර කරුණාරත්න මහතා ගේ උපදෙස් පරීක්ෂණ සිදු කරයි.

(ඡායාරූප ලුසිත ජයමාන්න)

 



අදහස් (0)

සුවසැරිය අනතුරක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site