IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සේවක හිඟයෙන් ඇඟළුම්හල් හාන්සියි

(තිස්ස කොටින්කඩුව)

කටුනායක නිදහස් වෙළෙද කලාපයේ පවත්වා ගෙන යන ඇගලූමි කර්මාන්තශාලාවල යන්ත‍්‍ර ක‍්‍රියාකරුවන්ගේ බරපතල ශ‍්‍රම හිඟය නිසා නිෂ්පාදන කටයුතුවලදි දැඩි අසිරුතාවයට පත්ව ඇති බව කටුනායක නිදහස් වෙළෙද කලාපයේ ඇගලූමි කර්මාන්තශාලා හිමියෝ පවසති.

මේ තත්ත්වය නිසා නිෂ්පාදනය අඩාල වී ඇමරිකා හා යුරෝපා වැනි විදේශ රටෙවලින් ලැබි ඇති ඇනවුමි නිසි කලට වෙලාවට ලබා දිමට නොහැකිව තමන් ප‍්‍රශ්න රැසකට මුහුණ දි ඇති බව ඔවුන් සදහන් කරති.

සේවක හිඟය නිසා සැලසුමි කළ නිෂ්පාදන ඉලක්ක සැලසුමි කළ අයුරින් සපුරාලිමට නොහැකි විමෙන් නැව්ගත කිරිමට නියමිතව තිබු ඇනවුමි ගුවන් ගත කිරිමට සිදු විමෙන් ඒ සදහා විශාල අමතර වියදමක් දැැරිමට සිදුව ඇති බවද ඔවුන් සදහන් කර සිටිති.

 



අදහස් (1)

සේවක හිඟයෙන් ඇඟළුම්හල් හාන්සියි

Pushpa kaumara Friday, 30 April 2021 08:40 AM

සමහර ආයතන වලට වැඩ නොමැතිකම නිසා සේවක අතිරික්තයක් තියෙනවා. ලංකාවේ සියලුම ආයතන පිළිබඳ සමීක්ෂණයක් කර එවැනි ආයතනවල සේවකයන් එම ආයතන වලට ඇතුළත් කර ගැනීමට සමග සාකච්ඡා කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site