
(පැතුම් දර්ශන)
හොරොව්පතාන ප්‍රාදේශීය සභාව ඉදිරිපිට මාර්ගය අයිනේ තිබු කදුරු ගසක් ප්‍රාදේශීය සභා භූමියට කඩා වැටීමෙන් එහි නවතා තිබූ සභාපති වරයාගේ නිල රථයට සහ ප්‍රාදේශීය සභාවේ තවත් ලොරි රථයකට බරපතල හානි සිදු ව තිබේ.
මෙම කදුරු ගස අද සවස 2.30 පමණ කඩා වැටී ඇති අතර එම අනතුරින් කිසිවකුටත් හානියක් සිදු වී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd