IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සබරගමුව පළාත් සභාවේ රියැදුරෙක් නිරෝධායනය වෙමින් සිටියදී මියයයි

(ප්‍රින්ස් රත්නායක)

සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කළ රියදුරු  නිරෝධායනය වෙමින් සිටියදී හදිසියේ මියගොස් ඇත.

මියගිය පුද්ගලයා බළන්ගොඩ මොරහැල උඩවෙල ප්‍රදේශයේ පදිංචි 35හැවිරිදි පුද්ගලයෙකි.මෙම පුද්ගලයාගේ පී.සී.ආර්.පරීක්ෂණ 20වැනිදා සිදුකර තිබූ අතර 21වැනිදා පෙරවරුවේ ඇතිවූ හදිසි අපහසුතා මත බළන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කළ බවත් ඒ වන විටත් ඔහු මියගොස් ඇති බවත් රෝහල් අරාංචි අනාවරණය කරයි.

පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් සිරුර බළන්ගොඩ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවත්වීමට නියමිතය.



අදහස් (0)

සබරගමුව පළාත් සභාවේ රියැදුරෙක් නිරෝධායනය වෙමින් සිටියදී මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 106 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site