(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම සහ ලසන්ත නිරොෂන )
සබරගමුව පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරිම අද (01) සිට ආරම්භ කර ඇති බව සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය ප්‍රකාශ කළාය .
පවතින කොරෝනා වසංගත තත්වය මත පසුගිය කාලයේ පළාත තුල ආදායම් බලපත්‍ර නිකුත් කිරිම තාවකාලිකව නතර කර තිබූ බවත් අද (01) වනදා සිට එම කාර්‍යලයේ කටයුතු ආරම්භ කල බව සබරගමු පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය ප්‍රකාශ කලාය .
පසුගිය කාලයේ ආදායම් බලපත්‍ර නිකුත් කරන අංශ වසා තබන කාලයන් සදහා කිසිදු දඩ මුදලක් අය නොකරන බවද පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය ප්‍රකාශ කලාය .
2025 දෙසැම්බර් මස 30
24
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
706
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
335
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සබරගමුවේ ආදායම් බලපත් නිකුත් කිරිම අරඹයි