IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සෙන්ක්ලෙයාර් රක්ෂිතයේ ගින්නක්




(ශාන්ත චන්ද්‍රසිරි)

තලවකැලේ, සෙන්ක්ලෙයාර් රක්ෂිතය අද (28) රාත්‍රි 7.00 ට පමණ ගිනි ගැනීමකට ලක්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.

රක්ෂිතය තුල හටගත් ගිනි ගැනීමෙන් එහි අක්කර 30 කට අධික කොටසක් සම්පුර්ණයෙන්ම  විනාශයට පත්ව ඇති බවට සැක කරන බව තලවකැලේ-ලිඳුල නගර සභාවේ සභාපති එල්. භාරතිදාසන් මහතා පැවැසීය.

තලවකැලේ පොලීසිය, තලවකැලේ යුධහමුදා නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එකතුව   රක්ෂිතයේ හටගෙන තිබු ගින්න මේ වනවිට යම්තාක් දුරකට පාලන කිරීමට පියවර ගෙන තිබිණි.

සෙන්ක්ලෙයාර් දිය ඇල්ලට මායිම්ව පිහිටි මෙම රක්ෂියට කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් පිරිසක් විසින් මෙසේ ගිනි තබන්නට ඇති බවට පොලීසිය සැක කරයි



අදහස් (0)

සෙන්ක්ලෙයාර් රක්ෂිතයේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site