(ෂේන් සෙනෙවිරත්න )
මහනුවර නගර සීමා බල ප්‍රදේශයේ සුදුහුම්පොල බටහිර ග්‍රාම නිලධාරී වසමේ වෙල මැද පාර ගම ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි සංචාරණ සීමා පැනවීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ .
මෙම ප්‍රදේශය ආශ්‍රිතව කෝවිඩ් මරණ බහුලව වාර්තා වීම හේතුවෙන් එම ප්‍රදේශයෙන්අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් 167 දෙනකු පි. සි. ආර්. පරීක්ෂණ යොමුකර තිබිණි.
ඉන් පුද්ගලයන් 71 දෙනකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම ප්‍රදේශයට එසේ සංචාරණ සීමා පැනවීමට පියවර ගත් බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පැවසීය .
2025 නොවැම්බර් මස 04
600
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1712
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුදුහුම්පොල කොටසකට සංචරණ සීමා
Eranda hansaja Thursday, 01 July 2021 03:56 PM
මිනිසුන්ගේ ඇති අවිධිමත් ක්‍රියා සහ නොසැලකිල්ල හේතුවෙන් මෙවන් දේ සිදුවන අතර, ඔබ සෑමවිටම විධිමත් හා ආරක්ෂාකාරී ලෙස මාක්ස් සහ අත්සේදුම් ආදිය නිසි ලෙස ඉටුකරන මෙන් ඉල්ලා සිටිමි...