( සමන් පාලිත නානායක්කාර )
ඇල්ල අඹගොල්ලපතන ප්‍රාදේශයේදී නිවසේ සිටියදී විදුලි සැර වැදී ගිනි ඇවිලී විශ්‍රාමික ගුරුවරියක් ජීවිතක්ෂයට පත්වී ඇති බව ඇල්ල පොලිසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ඇල්ල අඹගොල්ලපතන පස්සර පාර පදිංචිව සිටි ඒ එම් සුමනා අත්තනායක නමැති 74 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක් බවද පොලිසිය කියයි.
විදුලි සැර වැදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද පොලිසිය කියයි.
නිවසට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර අද 29 මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd