IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විහාරාධිපති හිමියන්ගේ ලක්ෂ 13කට විද්ද හයක් අල්ලයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

උහන ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් මුහුණු පොත ඔස්සේ  හිතවත් කරගත් නයිජීරියානු ජාතිකයකු විහාරස්ථානය වැඩි දියුණු කිරීමට රුපියල් ලක්ෂ ගණනක් පරිත්‍යාග කරන බව පවසා රුපියල්දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වංචා කිරීමට අනුබල දුන් බව කියන ලාංකිකයන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අවස්ථා 11කදී බැංකු පහකට මෙම මුදල් බැරකරගෙන වංචා කර ඇතැයි ද පොලිසිය පවසයි. 

අදාල පරීත්‍යාගයේ මූලික කටයුතුවලට බව කියමින් මෙම මුදල් ලබාගෙන ඇත. කුලියාපිටිය කොට්ඨාස විශෙෂ විමර්ශන ඒකකය  මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

විහාරාධිපති හිමියන්ගේ ලක්ෂ 13කට විද්ද හයක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 351 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site