
(ශාන්ත රත්නායක)
විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය ,වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ,එක්ව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (08) බත්තරමුල්ල පොල්දූව හන්දියේ දී පැවැත්වූහ.
සියලු සේවකයන්ගේ වැටුප් රුපියල් 10000 කින් ඉහළ දැමීම,සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් ඉහළ දැමීම ,භාෂණයේ හා අදහස් පළකිරීමේ අයිතියට අත නොතබන ලෙසත් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඔවුහු මෙම විරෝධාවයෙහි නියැලුණහ.ෙ
මේ සදහා විශාල පිරිසක් සහභාගී වූ අතර එහිදී ඔවුන් සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු ඡායාරූපවලින් දැක්වෙයි.


2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශ්‍රාමිකයින්ගේ ජාතික සංවිධානයේ උද්ඝෝෂණයක්