IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වැවක මාළු අල්ලන්න ගිය අයෙකුගේ සිරුර සොයාගනී

(ජයරත්න වික්‍රමාරච්චි)
 
නවගත්තේගම  කැලේවැව ප්‍රදේශයට අයත් සරස්කොඩිය වැවේ මසුන් ඇල්ලීමට ගොස් අතුරුදන් වූ බව කියන පුද්ගලයෙකුගේ සිරුරක් එම වැවේ තිබී අද(14) උදෑසන ගොඩට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.
 
මිය ගොස් ඇත්තේ කැලේවැව තම්මැන්නාවැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පැවසෙන වන්නි ආරච්චිලාගේ ගුණරත්න නමැති 53 හැවිරිදි පුද්ගලයෙකි.
 
එම පුද්ගලයා ඉකුත් 13 දින සවස තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග සරස්කොඩියවැවේ මසුන් ඇල්ලීමට ගොස් ඇති බවත්, එහි දී වැවට බැස ඇති ඔහු අතුරුදන් වී ඇති බවට ලද පැමිණිල්ලකට අනුව ගම්වාසීන් හා එක්ව ඔහු සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබූ බවත් පොලීසිය කියයි.



අදහස් (0)

වැවක මාළු අල්ලන්න ගිය අයෙකුගේ සිරුර සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site