(කවිතා සුබසිංහ)
වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ සාමාජිකයන් ඇතුළු පුද්ගලයින් 380 දෙනෙකුට කොවිඩ් එන්නත ලබා දීම අද (17) වත්තල ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
කොවිඩ් 19 වයිරසය මර්දන සඳහා වූ මෙම එන්නත්කරණය වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදසැල් හිමියන්,සේවකයන්,ප්‍රවාහන කාර්ය මණ්ඩලය හා ත්‍රිරෝද රථ රියදුරන් ඇතුළු පිරිසකට ලබා දීම සිදුවිය.
වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් එම පිරිස වෙත කොරෝනා මර්දන එන්නත ලබා දීම සිදු කරන ලදී.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වැලිසර ආර්ථික මධ්‍යස්ථාන සාමාජිකයින් 380 කට කොවිඩ් එන්නත්