
(ප්‍රසාද් රුක්මල් )
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සත්ත්ව පාලන විද්‍යා සහ අපනයන කෘෂිකර්ම පීඨයේ තෙවන වසරේ විභාගය මේ මස 18 දින සිට 25 දක්වා පැවත්වෙන බව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.
පළමු සහ දෙවන වසරවල විභාගය පැවත්වෙන දිනය පසුව දැනුම් දෙන බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.