IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වැරැල්ලවත්තේ ඉදිකෙරෙන කොරෝනා මධ්‍යස්ථානය බලන්න නාවික හමුදාපති යයි

(තිලකරත්න දිසානායක)

කොරෝනා ආසාදිතයින් හට ප්‍රතිකාර කිරීම පිණිස ගම්පහ, වැල්ලවත්තේ ඉදිකෙරෙන ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු සොයා බැලීම සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා එහි ගියේය.

මෙම ස්ථානයෙහි පළමුව ඇදන් 1000 ක් යෙදිය හැකි අන්දමින් සකස් කිරීම සිදු කරන බවත් මේ සදහා නාවිකයින් සීයක කණ්ඩායමක් යොදවා ඇති බවත්ය.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් අවශ්‍ය අමු ද්‍රව්‍ය ලබාදීමේ කාලය මත මෙම මධ්‍යස්ථානයෙහි කටයුතු සති දෙකකින් අවසන් කොට බාර දීම සිදු කරන බවද පැවසූ හමුදාපතිවරයා , වතුපිටිවල සහ මීරිගම යන රෝහල්වල කටයුතු අවසන් කර ඇති බවත් අනෙකුත් රෝහල්ද කොරෝනා ප්‍රතිකාර පිනිස වැඩි දියුණු කිරීමට නාවික හමුදාව මගින් ශ්‍රම දායකත්වය ලබා දීම සිදු කරන බවත් පැවසීය.



අදහස් (0)

වැරැල්ලවත්තේ ඉදිකෙරෙන කොරෝනා මධ්‍යස්ථානය බලන්න නාවික හමුදාපති යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site