IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වරාය විකිණීමට එරෙහිව බදුල්ලේදීත් පෙත්සමක් අත්සන් කෙරේ

(විජේරත්න රත්නායක)

වරාය විකිණීම වහා නවතනු යන මැයෙන් ජනතා පෙත්සමක් අත්සන් කිරීම අද (01) සවස බදුල්ල නගරයේදී සිදුකෙරිණි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩ පිළිවෙලට විරෝධය දක්වමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මඟින්  මෙම පෙත්සම් ව්‍යාපාරය ක්‍රියාත්මක කරනු ලැබීය.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු ක්‍රියාකාරිකයෝ පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (0)

වරාය විකිණීමට එරෙහිව බදුල්ලේදීත් පෙත්සමක් අත්සන් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site