


(ඩී.ජී. සුගතපාල)
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීමට විරෝධය පළකරමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (01) සවස ගාල්ල බස් නැවතුම්පොල ඉදිරිපිට පැවැත්විණි.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන නලින් හේවගේ ,රත්න ගමගේ යන මහත්වරු ඇතුලු විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.
2025 නොවැම්බර් මස 04
670
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2336
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වරාය විකුණනවාට ගාල්ලේත් විරෝධතා