IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වීරකැටිය ප්‍රාදේශීය සභාව වසා දමයි

(චන්ද්‍රසේන ගමගේ)
 
වීරකැටිය ප්‍රාදේශීය සභා  කාර්යාලයේ සේවිකාවකට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ වීරකැටිය ප්‍රාදේශීය සභා කාර්යාලය අද (19) පෙරවරුවේ සිට  තාවකාලිකව වසා දමා තිබේ.

ප්‍රාදේශීය සභාවේ සේවකයින්ට සිදු කරන ලද පී.සී.ආර්.පරීක්ෂණයෙන් මෙම සේවිකාවට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

වීරකැටිය ආදාහනාගාරයේ සේවකයෙකුටද කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවත් එම සේවකයාද ප්‍රාදේශීය සභා කාර්යාලයට පසු ගියා දා පැමිණ සිටි බවත් පැවසේ.



අදහස් (0)

වීරකැටිය ප්‍රාදේශීය සභාව වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 106 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site