
(චන්ද්‍රසේන ගමගේ)
ව්‍යාජ ලෙස එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය භාවිතා කරමින් පිරිසිදු කාරක නිෂ්පාදනය කර අලෙවි කිරීමේ ස්ථානයක් පාරිභෝගික සේවා අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීහු අද(20) වැටලූහ.
අම්බලන්තොට ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද එම ස්ථානය වටලන අවස්ථාවේ අලෙවිය ස ඳහා සූදානම් කර තිබූ පිරිසිදු කාරක තොගයක් සොයාගැනීමට නිලධාරීන්ට හැකිවිය.
එම පිරිසිදුකාරක රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනාකමින් යුතු බවට ගණනය කර ඇත.
එම ස්ථානය පවත්වාගෙන යනු ලබන අයට අධිකරණ ක්‍රියා මාර්ග ගනුලබන බව පාරිභෝගික සේවා හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී ලංකා දික්කුඹුර මහතා පැවසීය.

2025 දෙසැම්බර් මස 30
106
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ව්‍යාජ ප්‍රමිති සහතික යෙදූ ලක්ෂ 5ක පිරිසිදුකාරක අම්බලන්තොටින් අල්ලයි