(ටෝනි කරුණානායක)
කොළඹ මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඒකල ගුවන් හමුදා කදවුර ඉදිරියේ දී අද (31) වෑන් රථයක් පාරෙන් ඉවතට පැන බස් නැවතුම්පොළ තාප්පයේ ගැටීමෙන් එම වෑන් රථයේ ගමන් කළ තිදෙනකු මිය ගොස් ඇතැයි ජාඇල පොලිසිය පවසයි.
එම අනතුරෙන් රද්දොලුවේ සහ පමුණුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන 48 හැවිරිදි සුමින්ද නිශාන්ත තිලකරත්න යන වාහනයේ රියදුරු සහ එම වාහනයේ ගමන් කළ 64 හැවිරිදි ටිරෝන් එරල් හාඩ් සහ 49 හැවිරිදි තුෂාර චාමින්ද යන තිදෙනා මිය ගොස් ඇති බව ජාඇල පොලිසිය වැඩිදුරටත් පැවසීය .
මිය ගිය තිදෙනාගේ මළ සිරුරු රාගම රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය අද (31) පැවැත්වීමට නියමිත බව ජාඇල පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වෑන් රිය ඉවතට පනී : තිදෙදෙනක් මරුට