ක ග කරුණාරත්න
පොලොන්නරුව බකමූණ සිරිකදුයා ප්‍රදේශයේදී අද(03) වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුමුවට පත්වී ඇතැයි බකමූණ පොලීසිය කියයි.
එම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බකමූණ, සිරිකඳුයාය පදිංචිව සිටි ඩී.ජී.ඉන්දික රොෂාන් නැමැති 36 හැවිරිදි විවාහක පුද්ගලයකි.
මොහු තම කුඹුරේ වගගාකර ඇති වී වගාව රාත්‍රී කාලයේ වන අලින්ගෙන් ආරක්‍ෂාකර ගැනීම සඳහා පැල් රැකීමට ගොස් අලුයම ආපසු සිය නිවෙස බලා එමින් සිටියදී සිරිකඳුයාය කනත්ත අසලදී අලියාගේ පහරකෑමට ලක්ව තිබෙන බව පොලීසිය සිදුකල පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
බකමූණ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
694
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2364
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වන අලියකු පහරදීමෙන් පුද්ගලයකු මරුට
kamal Sunday, 03 January 2021 12:25 PM
මනුස්සයා මැරුණාට පස්සේ මොන පරීක්‍ෂණද?