IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


වනඅලි කරදරවලට විසඳුම් ඉල්ලා ගම් 4ක ජනතාව වීදි බසිති

(ක.ග.කරුණාරත්න)
 
තම ගම්මානවලට දිගින් දිගටම එල්ලවන වනඅලි කරදර නැවැත්වීම සඳහා නොපමාව පියවර ගන්නැයි බලකරමින් ඇළහැර මහගොවිජනපදයේ ගම්මාන 4ක ජනතාව අද (09) බකමූණ නගරයේ උද්ඝෝෂණයක නිරත වූහ. 
 
නිකපිටිය, සෑගල, සරුබිම, බටුහේන යන ගම්මානවලට අයත් 200 ක පමණ පිරිසක් ඊට එක්ව සිටියහ.
 
ඔවුන් බකමූණ –දඹුල්ල ප‍්‍රධාන මාර්ගයටපැමිණ එය අවහිර කරමින් විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයටද බාධා එල්ලවිය.
 
බලධාරීන් පැමිණ මෙයට විසදුමක් ලබාදෙන බවට පොරොන්දු වනතුරු තමන් මෙම විරෝධතාව දිගින් දිගටම පවත්වාගෙන යන බවද ඔවුහු කීහ.



අදහස් (2)

වනඅලි කරදරවලට විසඳුම් ඉල්ලා ගම් 4ක ජනතාව වීදි බසිති

himal Friday, 09 August 2019 08:23 AM

වන අලි තමන්ගේ දුක කියන්න එනවා එතකොට ඒක අලි මිනිස් ගැ‍ටුම කියලා කියනවා.

:       0       0

kamal Friday, 09 August 2019 11:13 AM

වන අලින් මිනිසුන්ගෙන් වෙන කරදරවලට විසඳුම් ඉල්ලා ගම් වදිති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 351 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 462 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site