(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිලියන්දල හැඩිගම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින දෙමහල් නිවසක ඉහළ මාලයේ පෑස්සුම් කටයුතු සිදු කරමින් සිටී 19 හැවිරිදි තරුණයෙක් විදුලිසැර වැදී අද (22) සවස මිය ගිය බව පිලියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා පැවසීය.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මඩොල්සිම පදිංචිව සිටි රාම ක්‍රිශ්න විනෝද රාජ් රාජ නැමැති තරුණයෙකි.
මියගිය තරුණයා දෙමහල් නිවසේ ඉහළ මාලයේ ආරක්ෂක වැට පෑස්සීම සඳහා යොදා ගත් පෑස්සුම් යන්ත්‍රය වෙනත් ස්ථානයකට රැගෙන යාමේදී ඉදිකිරීම් කටයුතු සඳහා යොදා තිබූ බදාම මතින් ගමන් කර ඇති අතර එම අවස්ථාවේදී විදුලි සැර වැදීමෙන් මෙම අනතුර වී ඇති බව විමර්ශනවලදී අනාවරණ වූ බව හදිසි මරණ පරීක්ෂක වරයා වැඩිදුරටත් පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
විදුලි සැර වැදීමෙන් තරුණයෙක් මරුට