IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වතුරේගම ධීවරයෝ උද්ඝෝෂණයක

(එම් .සුසිල් ප්‍රියන්ත)


ශ්‍රී ලංකාවට  තහනම් ධීවර පන්න ක්‍රමයක්වූ හැඹිලි දැල් තහනම් නීතිය වහාම යළිත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ගාලු පාරේ බලපිටිය වතුරේගමදී  අද (17 ) උද්ඝෝෂණයක් පැවැත්වූහ.


බලපිටිය ,අහුන්ගල්ල හා කොස්ගොඩ මාදැල් ධීවරයින් හා ඔවුනගේ පවුල්වල අය මේ උද්ඝෝෂණයට සහභාගිවී සිටියහ.


දමා ඇති හැඹිලි දැල් තහනමද නොතකා ඇතැම් පිරිස් දැන් ජයටම එම  කර්මාන්තයේ යෙදෙන බව මේ උද්ඝෝෂනයට සහභාගීවූ මාදැල් ධීවරයෝ පැවසූහ.


මේ නිසා සිය කර්මාන්තයට එයින් දැඩි බලපෑමක් එල්ලවී තිබෙන බවද ඔවුහු පැවසූහ.


හැඹිලි දැල් තහනම වහාම ක්‍රියාත්මක නොකළහොත් මීටත් වඩා දරුණු ක්‍රියා මාර්ග ගැනීමට තමන්ට සිදුවෙන බවද උද්ඝෝෂකයෝ පැවසූහ.



අදහස් (0)

වතුරේගම ධීවරයෝ උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site