IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


වතුකම්කරු වැටුප වැඩි කරන්නයි උද්ඝෝෂණයක්

(රංජිත් රාජපක්ෂ)                          
                                            
රජය  වතු  කම්කරුවන්ට දිනකට ලබාදෙන බවට පොරොන්දු වු රුපියල් 1000  ක වැටුප මුලික වැටුපක් වශයෙන් 2021 ජනවාරි මස සිට ගෙවිමට කටයුතු කරන ලෙස බල කරමින් වතු කම්කරු වැටුප් අයිතිවාසිකම් සුරැකිමේ ව්‍යාපාරය ඇතුළු කඳුරට සිවිල් සංවිධාන රැසක් එක් වි  අද  (17)  දින හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ උද්ඝෝෂණයක නියැලුණි.

වතු කම්කරුවන්ට රුපියල් 1000 වැටුපක් ලබාදෙන ලෙසට අයවැය මගින්ද යෝජනා වු නමුත් ඒ සම්බන්ධයෙන් මේ වන විට රජය , වතු සමාගම් සහ වතු වෘත්තිය සමිති අතර පැවති සාකච්ඡා වට කිහිපයක් අසාර්ථක වි ඇති බව ඔවුහු කියති.

 මේ සම්බන්ධයෙන් රජය අදාල පාර්ශවයන් සමග තවදුරටත් සාකච්ඡා කර වතු කම්කරුවන්ට දිනකට රුපියල් දහසක මුලික වැටුපක් ඇතුළු සෙසු දිමනා ලැබිය යුතු බවත් , වතු කම්කරුවෙකුට මසකට දින 25 ක් වැඩ ලබා දිය යුතු බව කදුරට සිවිල් සංවිධාන එකමුතුවේ සභාපති එස්.පි.ටි.ගනේෂලිංගම් මහතා කියා  සිටියේය.
වතු කම්කරුවන්ට රු පියල් දහසක මුලික වැටුපක් සහ මසකට දින 25 ක වැඩ දින ගණනක් ලබාදෙන තෙක් වතුකරය පුරා සහ දිවයින පුරා මෙවැනි උද්ඝෝෂණය  සිදු කරන බව ගනේෂලිංගම් මහතා වැඩි දුරටත් කියා සිටියේය.
 



අදහස් (0)

වතුකම්කරු වැටුප වැඩි කරන්නයි උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31398 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13647 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11022 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1039 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 285 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site