IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වඩු කාර්මිකයා වල්අලි පහරින් මරුට

(ප්‍රියානි මංගලිකා)

 

නිකවැරටිය කිරින්ද ප්‍රදේශයේ මාලු ඇල්ලීමට ගිය වඩු කාර්මිකයකු වල් අලියෙකුගේ පහර දීමකට ලක්ව අද (10) අලුයම වැව් තාවුල්ලේ දී මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි.           

මෙසේ මරණයට පත්ව ඇත්තේ නිකවැරටිය කිරින්ද ප්‍රදේශයේ පදිංචි 60 වියැති තිදරු පියෙකි.           

මියගිය අය මෙදින මාලු ඇල්ලීම සඳහා මිතුරන් දෙදෙනෙකු ද සමඟ කිරින්ද මහ වැවට ගොස් ඇති අතර එහිදී අලුයම 1.00ට පමණ මිනීමරු වල් අලියා පන්නාගෙන එන අවස්ථාවේ මිතුරන් දෙදෙනා දිව ගොස් දිවි බේරාගෙන තිබේ.

වල් අලි පහරදීමට ලක් වූ වඩු කාර්මිකයා එම ස්ථානයේ දීම පාගා මරා දමා ඇති බවද පොලීසිය පවසයි.

මියගිය අයගේ සිරුර පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණය නිකවැරටිය රෝහලේදී  අද (10) සිදු කිරීමට නියමිතය.



අදහස් (0)

වඩු කාර්මිකයා වල්අලි පහරින් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site