(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කුඹල්ඔලුව ප්‍රදේශයේ ලි මෝලක මුරකරුවු අසූ හැවිරිදි සිවුදරු පියකු අබිරහස් අන්දමින් මිය ගොස් සිටියදී හමු වූ බව වේයන්ගොඩ පොලිසිය කියයි.
මිය ගිය අය ගේ දේහය බූරු ඇඳක් මත තිබියදී හමු වූ බවත් මරණකරුගේ නහයෙන් හා කටින් දියරයන් ගලා යමින් තිබූ බවත් පොලිසිය සඳහන් කරයි.
මියගිය අයගේ යැයි සැක කරන ගැලවී වැටුණු දතක් ද ඒ ආසන්නයේ තිබී පොලිසිය සොයා ගෙන ඇත අත්තනගල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් අශෝක පතිරණ මහත්මිය ස්ථානීය පරීක්ෂණය පවත්වා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දේහය යොමු කරන ලෙස පොලිසියට නියෝග කළාය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලී මෝලේ මුරකරු අභිරහස් ලෙස මියයයි
Dhammika Sunday, 02 May 2021 01:10 PM
මේ ප්‍රදේශයේ.. කුඩ්ඩෝ වැහි වැහැලා.. මේහා සමාන වෙනත් සිදුවීම් වුණා.. පහුගිය කාලයේ .. අනිවාර්යෙන් කුඩු ..