(රෝවන් පෙරේරා පුත්තලම )
ඉරන ලද බුරුත දැව පැටවූ ලොරි රථයක් සහ සැකකරුවන් දෙදෙනකු පුත්තලම කොට්ඨාස දූෂණමර්ධන අංශයේ නිළධාරින් අද (06) අත්අඩංගුවට ගෙන ඇත.
පුත්තලම කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලැබුණු තොරතුරක් අනුව පලාවිය නාගවිල්ලුව ප්‍රදේශයේදී වැටලීම සිදුකර ඇත.
දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හයක් පමණ වෙතැයි පොලීසිය කියයි. මෙම දැව තබ්බෝවඅභය භුමියෙන් හෝ වනසංරක්ෂණ වනාන්තරයකින් කැපුවා ද යන්න පොලීසිය පරික්ෂණ සිදුකරති.
අධිකරණ කටයුතු සඳහා පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලක්ෂ 6ක බුරුත දැව ලොරියකින් යයි