
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තලවතුගොඩ වැලිපාර ප්‍රදේශයේ නිවසක නීති විරෝධී අයුරින් මත්පැන් හලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 5 කට ආසන්න වටිනා මත්පැන් බෝතල් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි
අත්අඩංගුවටගත් සැකකරු දෘශ්‍යාබාධිත පුද්ගලයෙක් බව පොලීසිය කියයි
සැකකරු සමඟ විවිධ ප්‍රමාණවලින් යුත් මත්පැන් බෝතල් තුන්සියයක් පමණ පොලිස් බාරයට ගෙන ඇත වෙළඳපොලේ ඒ මිලට වඩා වැඩි මිලට විකිණීම සඳහා සැකකරු මෙම මත්පැන් බෝතල් ගබඩා කරගෙන තිබී ඇති බව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.