(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිටකෝට්ටේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ විද්‍යාගාරයෙන් රුපියල් ලක්ෂ 15කට ආසන්න වටිනාකමින් යුතු, ප්ලැටිනම් වර්ගයේ ලෝහයෙන් සාදන ලද කෝවා 5ක් සහ වැසුම් දෙකක් සොරාගත් විද්‍යාගාර සහායකවරයකු අද(28) අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු රාජගිරියේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂිකා චාමලී පතිරණ මහත්මිය ඊයේ(27) පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සොරාගත් කෝවා පහ සහ වැසුම්, හෙට්ටිවීදියේ ආයතනයකට විකුණා සැකකරු රුපියල් ලක්ෂ 4ක මුදලක් ලබාගෙන ඇතැයි පොලිසිය වැඩිදුරටත් පවසයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ලක්ෂ 15ක විද්‍යාගාර උපකරණ සොරාගත් සහායකවරයකු අල්ලයි