IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 12 ක ගංජා සමඟ දෙදෙනකු අත්අඩංගුවට

 

(එච්. චන්දන)
 
ලක්ෂ  12  පමණ වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 10 ක්  අලෙවි කිරීමට ගිය  පුද්ගලයින්  දෙදෙනකු  , ගංජා ප්‍රවාහනය කළ ත්‍රීවිල් රථයක් සමඟ අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.
 
පුත්තලම පොලීසියේ දුෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරක් මත අද (27 ) පුත්තලම කරඹ ප්‍රදේශයේදී මෙම ත්‍රීවිල් රථයෙන් ප්‍රවාහනය කිරමින් තිබූ මෙම කේර ගංජා තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.
 
අත් අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ලැබුණු තොරතුර හා දුරකථන පණිවිඩ අනුව මෙම ජාවාමට මෙහෙයවා ඇත්තේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පුත්තලම පාලවිය ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කරුණු අනාවරණය කර ගෙන තිබේ.

අත්අඩගුවට පත් පුද්ගලයින් දෙදෙනා පාලවිය හා  පුළිදිවයල් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 55  සහ 25 යන වයස්වල පසුවන්නෝ වෙති.



අදහස් (0)

ලක්ෂ 12 ක ගංජා සමඟ දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site