(ගම්පහ තිලකරත්න දිසානායක.)
යක්කල - ගම්පහ මාර්ගයේ ධාවනය වූ ත්‍රීරෝද රථයක ඉදිරි රෝදය ගැලවී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැනී නතර වී තිබූ අයුරු අපවාර්තා කරුගේ කැමරාමේ මෙසේ සටහන්විය.
අනතුරින් කිසිවකුටත් බරපතල හානියක් නොමැත.
යක්කල පොලිස් රථවාහන පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd