
(අශෝක තිලකරත්න)
රන්න බස් නැවතුම් පොළේදී අද (30) සවස බස්රථයක හැපීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි හුංගම පොලිසිය පවසයි.
රන්න රෝහලට පැමිණ බෙහෙත් ගෙන නැවත නිවසට යාම සඳහා බස් නැවතුම් පොළට පැමිණි අවස්ථාවේ මෙම අනතුරට ලක්ව මියගොස් ඇත්තේ තංගල්ල සුසාන භූමියේ පදිංචි 74 හැවිරිදි අයෙකි.
මෙම අනතුරට අදාල පෞද්ගලික මගී බස් රථයේ රියදුරු හුංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හුංගම පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට