IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


රිය අනතුරකින් අලි පැටවෙක් මියයයි

(චන්ද්‍රසේන ගමගේ)

හම්බන්තොට නව රෝහල ඉදිරිපිටදී ටිපර් රථයක ගැටීමෙන් අලි පැටවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හම්බන්තොට වනජීවී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

අද (03) රාත්‍රී 7.00 ට පමණ මෙම අනතුර සිදුව තිබේ. සිද්ධිය වූ ස්ථානයට වනජීවී නිලධාරීහු පැමිණ සිටිති.

මේ දිනවල හම්බන්තොට කැලෑ ප්‍රදේශ රැසක් විවිධ පුද්ගලයින් විසින් හෙළි කරමින් පවතින අතර ඒ නිසාම හම්බන්තොට ප්‍රදේශයේ වන අලීන් පීඩාවට පත්ව තිබේ.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය පිහිටි ප්‍රදේශ වන අලීන්ගේ ප්‍රධාන නිජ භූමියක් වන අතර වරාය ඉදිවීමත් සමඟ වන අලින්ට උන් හිටි තැන්ද අහිමි වී තිබේ.

බොහෝ විට කළුවර වැටීමත් සමඟ කටුවැව ප්‍රදේශයේ සිට වන අලි රංචු පිටින් කතරගම මාතර ප්‍රධාන මාර්ගය හරහා වරාය පරිශ්‍රයට ළඟා වීම සුළභය. එසේ මාර්ගය මාරු වන අතරතුරදී මෙම අනතුර සිදුවී තිබේ.



අදහස් (0)

රිය අනතුරකින් අලි පැටවෙක් මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31473 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13774 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 148 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site