(ප්‍රසංග පෙරේරා සහ සරත් චින්තක)
ප්‍රාදේශීය සභාවේ සේවකයින්ගේ ආරක්ෂාව අනතුරේ දැම්මැයි ද සදහන් කරමින් විරෝධතාවයක් රාගම නගර මධ්‍යයේ දී අද (26) පැවැත්විණි.
ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය සේවකයකුට පිහියෙන් ඇන තුවාල සිදු කළ අයට අධිකරණයෙන් නිසි දඬුවම් ලබා දීමට රාගම පොලීසිය ක්‍රියා නොකළැයි මෙලෙස විරෝධතාවයේ නිරතවූහ.
රාගම නගරයේ ප්‍රාදේශීය සභාවට අයත් කඩ කාමරයක පවත්වාගෙන යනු ලබන මස් කඩයක හිමිකරුවන් ටෙන්ඩර් පටිපාටියට පටහැනිව එම කඩය පවත්වාගෙන යන බවත්, එම කඩ කාමරය නැවත ප්‍රාදේශීය සභාවට ලබා ගැනීමට යාමේදී එහි හිමිකරුවන් ප්‍රාදේශීය සභා සේවකයන්ට තර්ජනය කිරීම කළැයි පවසා තිබේ.
උද්ඝෝෂණයට දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදා තිබූ අතර පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රශ්න ගත මස් කඩයට ප්‍රාදේශීය සභා සේවකයින් විසින් මුද්‍රා තැබීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රාගම පොලිසියට එරෙහිව උද්ඝෝෂණයක්