IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


යාපනය නයිනතිව් දූපතේ මුහුදු ජල මට්ටම ඉහළ යයි

 

 
(රොමේෂ් මධුෂංඛ)

යාපනය නයිනතිව් දූපත අවට ප්‍රදේශයේ මුහුදු ජලමට්ටම සීග්‍රෙයන් ඉහළ යාමත් සමග ප්‍රධාන මාර්ගයන මුහුදු ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති බවට නයිනතිව් ප්‍රදේශවාසීහු පවසා සිටිති.

පවතින වැසි සහිත කාලගුණයත් සමග මුහුදු ජලමට්ටම ඉහළ යාමෙන් නයිනතිව් දූපතට පිවිසෙන ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වී ඇති අතර ගමනාග ගමන කටයුතු රැසක් අඩාල වී ඇත.

පසුගියදා යාපනය කල්ලුණ්ඩායි ගම්මානයටද මුහුදු ජලය ගැලීම හේතුවෙන් ගම්මානයේ දෛනික ජීවිතයට බලපෑම් එල්ල වූ අතර ගම්මනයට ගංවතුර තත්වයක් ඇතිවීමේ අවධානමක්ද පැවතුණි.

කෙසේ වෙතත් පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නයිනතිව් ආදි අවධානම් මාර්ගයන්හි ගමනාගමන කටයුතුවල යෙදීමෙන්ද වලකින ලෙසට ප්‍රදේශභාර ආපදාකලමානකරන කාර්යාල දැනුම් දී ඇත



අදහස් (0)

යාපනය නයිනතිව් දූපතේ මුහුදු ජල මට්ටම ඉහළ යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site