IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


යතුරුපැදි-ට්‍රැක්ටර් අනතුරින් අයෙක් මරුට

(ඩබ් ඒ පියතිලක )

මින්නේරිය වළස්මුල්ල මාර්ගයේ දි ට්‍රැක්ටර් රථයක  යතුරු පැදියක් ගැටීම නිසා සිදුවූ අනතුරෙන් බරපතල තුවාල ලැබු  යතුරු පැදිකරු හිගුරක්ගොඩ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගිය බව  මින්නේරිය  පොලිසිය පවසයි.

 මෙසේ  මිය ගොස් ඇත්තේ අංක 201, වලස්මුල්ල, රජඇළ, මින්නේරිය. ලිපිනයේ පදිංචි එස් සිසිර සේනාරත්න (52) හැවිරිදි විවාහක අයෙකි. 

යතුරුපැදිකරු හිගුරක්ගොඩ නගරයට පැමිණ වලස්මුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසට ගමන් කරමින් සිටියදි වලස්මුල්ල ප්‍රදේශයෙ  සිට මින්නේරිය දෙසට බොරළු ප්‍රවාහනය කරමින්  සිටි ට්‍රැකටරයක ගැටී  මෙම අනතුර සිදුව තිබේ.

ට්‍රැක්ටරු රථයේ පසුපස රෝදයේ යතුරු පැදිය ගැටිම නිසා යතුරු පැදි කරු අනතුරට පත්ව තිබේ.

 



අදහස් (0)

යතුරුපැදි-ට්‍රැක්ටර් අනතුරින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 615 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site