
(ළහිරු හර්ෂණ)
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් පසුව උපන් ගමට, පියාණන්ට සහ ඥාතීන්ට කෘතගුණ දැක්වීම සඳහා ප්‍රථම වරට කිඹුල්වත් පුරයට වැඩම කළ දිනය මැදින් පුන් පොහෝ දිනට යෙදී ඇත.
මැදින් පුන් පොහොය නිමිත්තෙන් අද(28) කැලණිය රජමහා විහාරස්ථානයේදී දාන, සීල, භාවනා දිනය පුරාම පැවැති අතර ආගමික වතාවත්වල යෙදීම සඳහා විශාල ජනතාවක් පෙරවරුවේ සිට සවස යාමය දක්වා විහාරස්ථානය වෙත පැමිණ සිටියහ.
සෞඛ්‍ය උපදෙස්වලට මුල් තැන දෙමින් දුරස්ථ භාවය ද ආරක්ෂාකරමින් එම පිරිස ආගමික වතාවත්වල නියැලෙනු අයුරු දැක ගන්නට ලැබිණි.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.