IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මහරගම නගර සභාවේ අය වැය සම්මතයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මහරගම නගර සභාවේ 2021 වසර සඳහා වන අයවැය ඇස්තමේන්තුව නගරාධිපති ටිරාජ්  ලක්රුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) එම නගර සභා ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මහා සභා රැස්වීමේදී ඉදිරිපත් කෙරිණි.

මෙදින මහා සභා රැස්වීම සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු 46 දෙනෙක් සහභාගි වී සිටියහ. ඡන්ද විමසීමේ දී අය වැය වාර්තාවට පක්ෂව ඡන්ද 41 ද  විපක්ෂව ඡන්ද  05 ද ලැබු අතර වැඩි ඡන්ද 41කින් මෙවර ඉදිරිපත් වූ අයවැය වාර්තාව සම්මත වූහ.

මෙදින පැවති ඡන්ද විමසීමේ දී බයිසිකලේ සලකුණ යටතේ ස්වාධීන අංක 2 පාලක පක්ෂය ද ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය මෙන්ම,  ස්වාධීන කණ්ඩායම  අංක 1 මන්ත්‍රී රුවන් සේනාරත්න මන්ත්‍රීවරයා ද අයවැය වාර්තාවට පක්ෂව  ඡන්දය භාවිතා කළ අතර ,ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව  ඡන්දය භාවිතා කළහ.



අදහස් (0)

මහරගම නගර සභාවේ අය වැය සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31451 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13738 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11050 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 145 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1059 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 294 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site